සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
Port City Colombo, which recently opened its public gallery to visitors, yesterday said that it had been forced to introduce payment methods for those willing to shoot professional pictures and videos on the Port City premises due to a rising number of requests from social media users and companies who wished to make an income from filming on the premises, the Daily Mirror learns.
බොරැල්ල ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
ඩීසල් සහ දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස සහ සපුගස්කන්ද යන බලාගාරවල විදුලි උත්පාදනයට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.
සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තුන්වන සහ තීරණාත්මක අවසන් එක්දින ක්‍රිකට් තරඟය පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේදී අද පැවැත්වෙනවා. තරඟ තුනකින් සමන්විත මෙම තරඟාවලිය එකට එකක් ලෙස මේ වන විට සම තත්ත්වයේ පසුවනවා.
රට තුළ පවතින ඩොලර් හිඟය හේතුවෙන් දින ගණනාවක් කොළඹ වරායේ සිරවී තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත කන්ටේනර් තොගයෙන් කොටසක් මේ වන විට නිදහස් කරගෙන තිබෙනවා.
Former CID Director Shani Abeysekara has filed a writ petition against the Presidential Commission on Political Victimisation for allegedly violating an undertaking given to the Court of Appeal.
දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුලු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ.
Page 294 of 741