Thursday, July 10, 2025
Follow Us
අප්‍රේල් 13 සහ 14 විදුලිය කැපෙයි?

මහජන උපයෝගිතා කොමිසමේ තීරණය


සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යෙදෙන අප්‍රේල් මස 13 සහ 14 දෙදින විදුලි කප්පාදු නොකිරීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක පැවසුවේ අප්‍රේල් මස 13 සහ 14 යන දෙදින විදුලි ඉල්ලුමේ සැළකිය යුතු අඩුවීමක් බලාපොරොත්තු වන බවයි.

විදුලිබලාගාරවල ඉන්ධන ප්‍රමාණයක් ලැබුණහොත් උත්සාහය සාර්ථක කරගැනීම පහසුවනු ඇති බව ජනක රත්නායක සදහන් කරයි.

(Aruna)