Friday, February 06, 2026
Follow Us
ආචාර්ය නන්දලාල් වීරසිංහ ශ්‍රී ලංකාවට

මහ බැංකුවේ ‌සිදුවෙන්න යන ලොකුම වෙනස


ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධූරය භාරගැනීමට නියමිත ආචාර්ය නන්දලාල් වීරසිංහ දිවයිනට පැමිණ තිබේ.

ඔහු ඔස්ට්‍රේලියාවේ සිට අද මෙටට පැමිණ ඇත.

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ එම ධූරයේ කටයුතු කිරීමට ආචාර්ය නන්දලාල් වීරසිංහ එකඟ වී තිබේ.

(Aruna)