Friday, February 06, 2026
Follow Us
ලබන සතියේ දින තුනක් විදුලි කප්පාදුව නෑ

මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය


අප්‍රේල් මස 13, 14 සහ 15 වැනිදා විදුලි කප්පාදු නොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ.

එම කොමිසමේ සභාපති ජනක රත්නායක සදහන් කළේ උත්සවය සමය වෙනුවෙන් එම තීරණය ගත් බවයි.

(Aruna)