Thursday, April 09, 2026
Follow Us
හෙට සිට විදුලිය කපන හැටි

මහජන උපයෝගීතා කොමිසමෙන් කාලසටහනක්


ඉදිරි දින 4 සඳහා විදුලි කප්පාදුව සිදු කරනු ලබන කාලසටහන මහජන උපයෝගීතා කොමිෂන් සභාව මගින් අද ප්‍රකාශයට පත් කළා.

ඒ අනුව හෙට සිට ලබන 8 වන දා දක්වා කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශය හැරුණු කොට සෑම කාණ්ඩයකටම පැය 6යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත්, කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශයට පැය 3යි විනාඩි 30ක විදුලි කප්පාදුවක් සිදු කිරීමටත් මහජන උපයෝගීතා කොමිසම විදුලිබල මණ්ඩලයට අවසර ලබා දී තිබෙනවා.

(Aruna)