Sunday, May 24, 2026
Follow Us
පාසල් සිසුන් සහ ගුරුවරුන් පාරට බසී

කොළඹ ප්‍රධාන පාසලක් ඉදිරිපිට විරෝධතාවක


කොළඹ ආනන්ද විද්‍යාලයේ සිසු දරුවන් සහ ගුරුවරුන් අද (05) දහවල් විරෝධතා ව්‍යාපාරයකට එක්ව තිබිණි.

ඔවුන් මරදාන ප්‍රධාන මාර්ගයේ ඉදිරිපිට එක්රැස් වූ අත , ඔවුන් විවිධ සටන් පාඨ කියමින් පැයකට වැඩි කාලයෙක් මෙලෙස විරෝධතාවයේ නිරත විය.

(Aruna)