Friday, February 06, 2026
Follow Us
නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටව යයි

පැන්ඩෝරා පත්‍රවල නම සඳහන්ව තිබු නිරූපමා රාජපක්ෂ දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙනවා.

අප ගුවන් තොටුපොළ වාර්තාකරු සඳහන් කලේ නිරූපමා රාජපක්ෂ (05) රාත්‍රී 10.25ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-655 දරණ ගුවන් යානයෙන් කටුනායක සිට ඩුබායි බලා පිටත්ව ගොස් ඇති බවයි.

(Neth)