Thursday, October 01, 2026
Follow Us
Social and Equity

මංකිපොක්ස් ලංකාවෙත් පැතිරිලා ද සොයයි

Social and Equity

අද වතුර කපන ප්‍රදේශ මෙන්න

Social and Equity

සැකකරු විජේරාමේ පුද්ගලික ආයතනයක සේවකයෙක්

Social and Equity

වෙළඳපොලේ කුකුළු මස් කිලෝග්‍රෑම් එකක් සිල්ලර මිල රුපියල් 1000 ඉක්මවා ගොස් ඇති බව වාර්තා වේ.

Social and Equity

මෙරටට ඩොලර් අවශ්‍යම මොහොතක, රටට ඩොලර් ලැබෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් වන අපනයන ක්ෂේත්‍රයට මේ වන විට පෙර නොවූ විරූ බලපෑමක් එල්ලවී තිබෙනවා. ඒ, ඩීසල් හිඟය හේතුවෙන්. ඒ සමඟම මේ වන විට අපනයන බහාලුම් ප්‍රවාහනය කිරීමට එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්.

Social and Equity

හෙට සිලින්ඩර් 80,000 වෙළෙඳපොළට

Social and Equity

අවුරුද්දකට පසු මතු වූ එක්ස්ප්‍රස් පර්ල්

Social and Equity

රටපුරා ඉන්ධන තියෙන තැන් මෙන්න

Social and Equity

මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දීමක්

Social and Equity

පවතින ගෑස් අර්බුදය විසදීමට තවත් මාසයකට අධික කාලයක් ගතවනු ඇතැයි ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා. එහි සභාපති විජිත හේරත් නෙත් නිවුස් වෙත කියාසිටියේ මේ වනවිට රට තුළ විශාල ගෑස් අවශ්‍යතාවක් පවතින බවයි. ලක්‍ෂ 35කට අධික හිස් ගෑස් සිලින්ඩර් සංඛ්‍යාවක් මේ වනවිට රට තුළ පවතින බව ද ඔහු කියාසිටියා.

Social and Equity

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආධාරකරුවන් විසින් මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇත්තේ පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න වෙත ය.

Social and Equity

පිටි මිල රු 40කින් වැඩි වේ

Social and Equity

සබරගමුව සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි

Social and Equity

මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකර රාජකාරි පැහැර හරිමින් විනාශයට මගපෑදූ නිලධාරීන්ව අත් අඩංගුවට නොගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ගෙනයන දෙබිඩි පිළිවෙල කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ දැඩි අප්‍රසාදයට ලක්ව තිබේ.

Social and Equity

Another one and half month will be consumed to overcome the current gas shortage situation in the country, the LITRO Gas Lanka said.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ජාතික පාසැල්වල අතරමැදි ශ්‍රේණි සඳහා තවදුරටත් ළමුන් ඇතුලත් කරන බවට නෙත් නිවුස් වෙත වාර්තා වුණා. ඒ අනුව ඊයේ දිනයේද කොළඹ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලකට සිසුන් සිව් දෙනෙකු ඇතුලත් කර ඇති බවයි වාර්තා වුණේ. ඒ, 2, 3, 4 සහ 7 යන ශ්‍රේණි සඳහායි.

Social and Equity

සෞඛ්‍ය සේවකයින්ගේ වැටුප් කප්පාදුවක් සිදුකළහොත් ලබන 25 වනදායින් පසු කිසිදු පූර්ව දැනුම් දීමකින් තොව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට බරපතළ අනතුරු හැඟවීමක් සිදුකර තිබේ.