Sunday, February 15, 2026
Follow Us
ගෝඨාගෝගම අරගලයට හෙටට දින 50 යි

හෙට දිනයේ ගාලු මුවදොරදී විශේෂ අංග රැසක්


ශ්‍රී ලංකාව තුළ පවතින අර්බුදයට විරෝධය දක්වමින් කොළඹ ගාලු මුවදොර ආරම්භ වූ ගෝඨාගෝගම මහජන අරගලයට හෙට (28) දිනයට දින 50ක් සම්පුර්ණ වේ.

එම නිසා හෙට දිනයේ ගාලුමුවදොරදී විශේෂ අංග රැසක් සංවිධානය කර ඇති බවට තොරතුරු වාර්තා වන අතර අරගලකරුවන් ඉල්ලා සිටින්නේ හෙට (28) පස්වරු 2 ට කළු කොඩියක් රැගෙන ගාලුමුවදොර අරගල භූමියට හෝ ළඟම නගරයට පැමිණෙන ලෙසයි.

Aruna