Sunday, February 15, 2026
Follow Us
සදුදා සිට යළිත් ගෑස්

පෝල්ම්වලට ගොස් රස්තියාදු නොවන ලෙස ගෑස් සභාපති ජනතාවට දැනුම් දෙයි


සදුදා සිට යළිත් ගෘහස්ත ගෑස් බෙදා හැරීමට සැලසුම් කර ඇති බවත් එතෙක් ගෑස් බදාහැරීමක් සිදු නොවන බවත් ලිට්‍රෝ සමාගම නිවේදනය කරයි.

ඇණවුම් කළ ගෑස් නෞකාව ඉරිදා දිනයේ මෙරටට සේන්දු වන අතර එතෙක් ගෑස් ලබා ගැනීම සඳහා ‍පෝලිම්වල රැඳි සිටීමෙන් ඵලක් නොවන බවද ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් සඳහන් කළේය.

Aruna