Saturday, December 27, 2025
Follow Us
හෙටත් ගෑස් නෑ. පෝලිම්වල ඉන්න එපා – ලිට්‍රෝ සමාගම කියයි

හෙට (27) දිනයේදීත් ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීමක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

ඒ අනුව ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී නොසිටින ලෙසයි එම සමාගම ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

පසුගිය දින දෙකේ මෙන්ම අද දිනයේ ද ගෑස් බෙදාහැරීමක් සිදු වූයේ නැත.

LNW