Tuesday, February 10, 2026
Follow Us

Economic

ජනවාරියේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 378.3ක්

2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.

Feb.09

agamya fb banner

Social and Equity

Social and Equity

සර්වඥ ධාතු වන්දනාවට අද රාත්‍රී 10ට පෙර පෝලිමට එන්න

කොළඹ හුණු­පි­ටිය ගංගා­රාම විහා­ර­ස්ථා­නයේ පැවැ­ත්වෙන දෙව්නි මෝරි සර්වඥ ධාතු ප්‍රද­ර්ශ­නය හෙට (11) පෙර­වරු 6.00න් අව­සන් කර නැවත ඉන්දි­යාව බලා වැඩම කර­වී­මට නියමිත බැවින් අද (10) රාත්‍රී 10.00න් පසුව පෝලින්වලට එක්වීමෙන්...

Feb.10

Social and Equity

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියදුරන් පිළිබඳ බස් හිමියන්ට රතු නිවේදනයක්

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.

Feb.09

Social and Equity

දිරාපත් වූ සියලු පේළි නිවාස අලුත්වැඩියා කෙරේ

මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේළි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර...

Feb.09

Social and Equity

ඉන්දියාවේ සිට වැඩමවූ සර්වඥ ධාතූන්වහන්සේලා වන්දනාව සිව්වන දිනටත් පැවත්වෙයි

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ වන්දනාව සිව්වැනි දිනයට අද (08) පැවත් වේ.

Feb.08

Social and Equity

බස්නාහිර පළාතට ජංගම පුස්තකාල 10ක්

පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් - ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල

Feb.08

Political

Political

මන්ත්‍රී විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට දින නියම වෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට දින නියම කර ඇත.

Feb.09

Political

පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය පාර්ලිමේන්තුවට

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.

Feb.06

Political

ස්මාට් පුවරු සඳහා පාසල් මට්ටමින් දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම වහා නවත්වන්න- අගමැතිනී

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වහන්න හෝ තීරණයක් ගෙන නැහැ කටකතා මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න එපා -අග්‍රාමාත්‍ය ආචාර්ය...

Feb.05

Political

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) සිය සහතිකය සටහන් කළේය.

Feb.04

Political

පරිවර්තනීය වෙනසක් සිදු කිරීමේදී මානව සම්පත ගුණාත්මක ලෙස දියුණු කිරීම වැදගත් සාධකයක් වනවා- අගමැතිනී

  රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

Feb.02

State

State

මහනුවර අද පැය 22ක් ජල කැපේ

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.

Feb.08

State

උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව අමාත්‍යාංශයෙන් නිවේදනයක්

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස්...

Feb.06

State

උපා­ධි­ධාරින් ගුරු සේවයට බඳවා ගැනීමේ විභා­ග­යට අය­දු­ම්පත් කැඳවයි

ජාතික හා පළාත් පාසල් පද්ධ­තිය තුළ පව­තින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුර­ප්පාඩු සඳහා  උපා­ධි­ධා­රීන් බඳවා ගැනීමේ තරග විභා­ග­යට අය­දු­ම්පත් කැඳ­වීමේ ගැසට් නිවේ­ද­නය නිකුත් කර තිබේ.

Feb.05

State

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

Feb.03

State

2025‑2030 - පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්මක්

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

Feb.03

International Affairs

International Affairs

ඉන්දියා–පාකිස්තාන T20 තරගය පැවැත්වීමට එකඟත්වය පළ වෙයි

2026 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය යටතේ කොළඹදී පැවැත්වීමට නියමිතව ඇති ඉන්දියාව සහ පාකිස්ථානය අතර තීරණාත්මක තරඟය සැලසුම් කළ පරිදිම පැවැත්වීමට පාකිස්ථාන රජය තීරණය කර තිබේ.

Feb.10

International Affairs

ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ 11 වෙනි බදාදා දින නැවත ඉන්දියාවට වැඩම කරවීමට ඉන්දීය දූත පිරිසක් මෙරටට

ඓතිහාසික දෙව්නි මෝරිශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා  ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරුඇතුළු ඉන්දීය දූත පිරිසක් අද...

Feb.09

International Affairs

ඉන්දියාවේ අවුරුදු 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් වෙයිද?

අවු­රුදු 16න් පහළ දරු­වන්ට සමාජ මාධ්‍ය තහ­නම් කිරීම සම්බ­න්ධ­යෙන් ඉන්දි­යාවේ ද අව­ධා­නය යොමුවී ඇති බව වාර්තා වෙයි.

Feb.09

International Affairs

යොවුන් සූපවේදී තරගාවලියේ දී රුමිර ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම රැගෙන එයි

ඉන්දියාවේ පැවති 12 වැනි යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලිය – 2026  ( Yong Chef Olympia – 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගත්  රුමිර පියසිරි ශිෂ්‍යයා අද...

Feb.08

International Affairs

ජපානයේ මහ මැතිවරණය අද

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

Feb.08

Women

Cookery

වට්ටක්කා කොළ රෝල්ස්

අවශ්‍ය ද්‍රව්‍ය වට්ටක්කා කොළ බිත්තර එකයි හාල්පිටි

Jan.28

Cookery

චිකන් බිරියානි

අවශ්‍ය ද්‍රව්‍ය චිකන් බාස්මතී හාල් මුදවපු කිරි

Jan.27

Cookery

කෙසෙල්මුව සම්බෝලය

අවශ්‍ය ද්‍රව්‍ය ළපටි කෙහෙල්මුවක් හීනියට ගා ගත් පොල් මිටක් පමණ

Jan.19

Cookery

රටඉඳි ඩේට් බාර්ස්

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...

Nov.19

Cookery

බතල මුරුක්කු

අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල කෝප්ප1ක් තම්බා ගත් පාන් පිටි කෝප්ප 1ක්

Nov.10