
සුළු අපනයන භෝග සඳහා විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක්
සුළු අපනයන භෝග මිලදී ගැනීම, අලෙවි කිරීම හා අපනයනය කිරීමට අදාල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයක් මාතලේ පලාපත්වෙල ප්‍රදේශයේ පිහිටුවීමට රජයේ අවධානය යොමුවී තිබෙ. වෙළද වාණිජ, ආහාර සුරක්ෂිතා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා...
Jul.18


























