Thursday, November 19, 2026
Follow Us
ජීවිතය හා කාලය
ගලා යන ගඟක් සේ
කාලය ඉදිරියටම ඇදෙයි...

ඉවුරේ රැඳුණු අපි
තවමත් අතීතයේ මතක අතර
නතර වී බලා සිටිමු...