2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාරක සභා අවස්ථා විවාදයේ 04 වන දිනය වන අද දින (26) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශිර්ෂ (110, 228 සිට 236, 326) විවාදයට ගැනුණු අතර,එහිදී 232 වැය ශිර්ෂය සංශෝධන සහිතවද අනෙකුත් වැය ශිර්ෂ සංශෝධන රහිතවද පාර්ලිමේන්තුවේදී ඡන්ද විමසීමකින් තොරව සම්මත කෙරිණි.