
ජනවාරියේ සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 378.3ක්
2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Feb.09

2026 ජනවාරි මාසයේ සමස්ත සංචාරක ඉපැයීම් ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් මිලියන 378.3 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සදහන් කරයි.
Feb.09

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ රියැදුරන් බස් රථ ධාවනයට යෙදවීමෙන් මාර්ග බලපත්‍රය ද අහෝසි විය හැකි බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි.
Feb.09

මෙරට මලයගම් ප්‍රජාවගේ දිරාපත්වුණු පේළි නිවාස අලුත් වැඩියා කිරීම සඳහා වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් රුපියල් ලක්ෂ අටසිය විසිපහක (රු.82,566,020.00) වටිනාකමින් යුතු සෙවිලි තහඩු ප්‍රමාණයක් ලබා දීමට පියවර...
Feb.09

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවූ බුදුන් වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේ වන්දනාව සිව්වැනි දිනයට අද (08) පැවත් වේ.
Feb.08

පොත් අරගෙන ගමින් ගමට යාම සුන්දර අත්දැකීමක් - ප්‍රවීණ ලේඛක මහින්ද ප්‍රසාද් මස්ඉඹුල
Feb.08

සුරාබදු ආදායම් රැස්කිරීම වර්ධනය කරගැනීම සඳහා වන ඩිජිටල්කරණ සහ නව්‍යකරණ වැඩපිළිවෙළට සියලු වෘත්තීය සමිතිවල එකඟතාව පළ කර ඇත.
Feb.07

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත විවාදයට ගැනීමට දින නියම කර ඇත.
Feb.09

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව, ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන ලද “පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ)” නමැති පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය කථානායකවරයා වෙත ලැබී තිබේ.
Feb.06

2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පෙබරවාරි 17 ආරම්භ කරනවා. නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්න හෝ ජයවර්ධනපුර දන්ත වෛද්‍ය පීඨය වහන්න හෝ තීරණයක් ගෙන නැහැ කටකතා මත පදනම්ව පාර්ලිමේන්තුවේ ප්‍රශ්න අහන්න එපා -අග්‍රාමාත්‍ය ආචාර්ය...
Feb.05

විශ්වවිද්‍යාල (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) සිය සහතිකය සටහන් කළේය.
Feb.04

රටේ සමස්ත පෙරපාසල් පද්ධතිය නියාමනය කළ හැකි ආකාරයේ වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරනවා -අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
Feb.02

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (08) පෙරවරුවේ සිට පැය 22ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසයි.
Feb.08

දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල, දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් හා අනෙකුත් උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම සම්බන්ධව අධ්‍යාපන, උසස්...
Feb.06

ජාතික හා පළාත් පාසල් පද්ධතිය තුළ පවතින සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීමේ තරග විභාගයට අයදුම්පත් කැඳවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Feb.05

ග්‍රාමීය ප්‍රජා ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා මහවැලි උපදේශන කාර්යාංශයේ තාක්ෂණික සහාය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
Feb.03

පුනර්ජනනීය බලශක්ති සම්පත් සංවර්ධන සැලැස්ම 2025‑2030 සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
Feb.03

ඓතිහාසික දෙව්නි මෝරිශ්රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් යන මහත්වරුඇතුළු ඉන්දීය දූත පිරිසක් අද...
Feb.09

අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය තහනම් කිරීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ද අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
Feb.09

ඉන්දියාවේ පැවති 12 වැනි යොවුන් සූපවේදී ඔලිම්පියාඩ් තරගාවලිය – 2026 ( Yong Chef Olympia – 2026) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී ලෝකඩ පදක්කමක් දිනා ගත් රුමිර පියසිරි ශිෂ්‍යයා අද...
Feb.08

ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද සිට (07) ආරම්භ වේ.
Feb.07

රටඉඳි කෝප්ප එකහමාරක්, බේකිං සෝඩා තේ හැඳි 1ක්, උණුවතුර කෝප්ප එකහමාරක් දමා මිනිත්තු 20ක් පමණ පෙඟෙන්න තබා පෙරා ගන්න. පසුව හොඳින් මිශ්‍ර කරගෙන එයට පාන් පිටි කෝප්ප 2ක් (ග්‍රෑම් 250)...
Nov.19