Wednesday, January 28, 2026
Follow Us
අනෝරා වැස්සකි ප්‍රේමය නුඹගේ
විසල් අහසකි ලංවෙන්න බැරි දුරින් ඉඳ මා දෙසම බලනා
අනෝරා වැස්සකි ප්රේමය නුඹගේ
හදවත මාගේ නැහැවෙනා.........
හිමිකමක් නැති ..අත්හල නොහැකි ප්රේමයකි සිත පෑරෙනා
කියාගන්න බැරි දහසක් දේ ඇත නිහඬව විඳවන වේදනා......
 
සිනාසුනත් මා ලොවට පෙනෙන්නට
දවයි පමණෙක් කාරණා
නොකල වරදකට දඬුවම් කුමකට
සමුගෙන යන්නම් එපා යලිත් නුඹෙ ආයාචනා
 
-අරෝෂා දමයන්ති