Wednesday, March 25, 2026
Follow Us
ජපානයේ මහ මැතිවරණය අද

ජපානයේ මහ මැතිවරණය අද (08) පැවැත්වීමට නියමිතව බව වාර්තා වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙවර මැතිවරණය සඳහා ජපානයේ මිලියන 103කට අධික ඡන්දදායකයින් පිරිසක් ඡන්දය භාවිත කිරීමට සුදානම්ව සිටින බවයි. ඒ සඳහා රට පුරා ඡන්ද මධ්‍යස්ථාන 44,000කට වැඩි ප්‍රමාණයක් ස්ථාපිත කර තිබෙන බවද සඳහන් වේ.