Friday, October 02, 2026
Follow Us
Social and Equity

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කිරීම සහ වැඩි මිලට අලෙවි කරන ස්ථාන වටලන පොලිස් නිලධාරීන්ට ත්‍යාග මුදල් පිරිනැමීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

Social and Equity

ඉන්ධන පෝලිම්වල සිදුවන මරණ තවත් ඉහළට

Social and Equity

අන්තරේ කැඳවුම්කරු ජනපතිට කියයි

Social and Equity

පවතින ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් ඉදිරියේදී විශාල කොවිඩ් රැල්ලක් රට තුළ ඇති වුවහොත් සෞඛ්‍ය සේවාවට එය කළමණාකරනය කර ගැනීම අපහසු විය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

Monkeypox is not proven to be a sexually transmittable disease and it is not clinically proven that it is a disease which mostly affects homosexuals, a Sri Lankan expert said yesterday.

Social and Equity

පිත්තල බෝල සොරාගත් සැකකරුවන් තුනක් අත්අඩංගුවට

Social and Equity

පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද ජනතාව විසින් ලබාදුන් ජනවරම මේ වනවිට අහෝසි වී ඇති බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. එනිසා හැකි ඉක්මනින් මහ මැතිවරණයක් පවත්වා අලුත් ජනවරමකට අවකාශ සැළසිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Social and Equity

වීඩියෝ දසුන් යොදාගෙන පොලිසිය කරන්න යන දේ

Social and Equity

ව්‍යාජ නොවන අරක්කු සොයා ගන්න අලුත් වැඩක්

Social and Equity

යළිත් වරක් කොවිඩ් 19 වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින හෙයින් බිය නොවී සිව්වෙනි මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි.

Social and Equity

වාහන අංක තහඩුවේ අවසන් අංකයට අනුව පිරවුම්හල් මඟින් ඉන්ධන ලබාදීමේ කටයුතු ඉකුත් සතියේ සිට ආරම්භ කළා. මෙම ක්‍රමවේදය නිසි පරිදි ඉන්ධන තොග ලැබුණු පිරවුම්හල් ආශ්‍රිතව සාර්ථකව ක්‍රියාත්මක වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් සදහන් කළේ.

Social and Equity

පෙම්වතා පිළිබඳව සොයාද්දී ඔහු විවාහක දෙදරු පියෙක්

Social and Equity

මෙම මාසය අවසන් වන විට ගෑස් පෝලිම් අවසන් කිරීමට හැකිවනු ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂය බැගින් දෛනිකව ඉකුත් දින කිහිපය පුරා වෙළඳ පොලට නිකුත් කළ බවයි.

Social and Equity

මන්කි ෆොක්ස් රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සදඟා සියලු පහසුකම් තම ආයතන සතුව පවතින බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අසාද්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජීව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර පවසනවා.

Social and Equity

උසස් නිලධාරින් දැනුවත් කලත් වැඩක් නෑ

Social and Equity

ඉන්ධන අර්බුදයෙන් බිත්තර නිෂ්පාදනයට බලපෑම්

Social and Equity

සංචාරක කර්මාන්තය සඳහා හිඟයකින් තොරව ඉන්ධන ලබා දීමට කටයුතු කරන ලෙස සංචාරක මග පෙන්වන්නන් රජයෙන් ඉල්ලීමක් කරනවා. ඔවුන් පෙන්වා දෙන්නේ දෙසැම්බර් මාසයට පසු මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණෙන්නේ අගෝස්තු මාසයේදී බවයි.