Friday, October 02, 2026
Follow Us
Social and Equity

මගීන් දහස් ගණනක් නොමිලේ දුම්රියෙන් ගමන් ගිහින්

Social and Equity

මැදුරු විනාශ කළ 100ක් හදුනා ගනී

Social and Equity

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන ගැන කිව්ව කතාව

Social and Equity

කිසිදු ඉන්ධන පිරවුම්හලක් QR කේතය ගැන දැනුවත් නැහැ

Social and Equity

අද සිට දුම්රිය ගාස්තු සංශෝධනය කෙරුණ ද එය ක්‍රියාත්මක කිරීම මේවනවිට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් ඊට විරෝධය පළ කිරීමයි.

Social and Equity

ටයර් ටියුබ් මිලත් ඉහළට

Social and Equity

QR කේතය යටතේ ඉන්ධන නිකුත් කිරීමට පෙර පිරවුම්හල්වලට ලබාදී තිබූ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව යළි ලබාදෙන්නැයි ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා. එහි සමලේකම් කපිල නාඔටුණ්න පැවසුවේ ඉන්ධන නොමැති වීමෙන් වසා දමා තිබූ කාලයේද පිරවුම්හල්වලට හමුදා ආරක්ෂාව ලබාදී තිබූ බවයි.

Social and Equity

පෙරහරට එන නර්තන ශිල්පීන්ගේ නවාතැන් වෙනස් වෙයි

Social and Equity

තවත් ගෑස් නැව් 7ක් මග

Social and Equity

සිය ඉල්ලීමට දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා නිසි විසදුමක් ලබානොදුනහොත් ආරම්භ කළ වෘත්තිය ක්‍රියාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසනවා. එම සංගමය ඊයේ පස්වරු 06 යේ සිට පැය 48 ක කාලයක් වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

Social and Equity

වාහන හිමියන්ට දැනුම්දීමක්

Social and Equity

දැවි තෙල් තොගය බලශක්ති උත්පාදනයට හා කර්මාන්ත ශාලාවලට

Social and Equity

පාසැල් බස් සහ වෑන් රථ සඳහා අද දිනයේ ඉන්ධන ලබානොදුනහොත් හෙට දිනයේ පාසැල් ළමුන් ප්‍රවාහනය කිරීමට නොහැකි බව එම වෘත්තිය සමිති පවසනවා. සමස්ථ ලංකා පාසැල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල් මල්ශ්‍රී ද සිල්වා පැවසුවේ ඊයේ පස්වරු 03 සිට ලංගම ඩිපෝ මඟින් පාසැල් ළමුන් ප්‍රවාහනය කරන බස් සහ වෑන් රථ සඳහා ඉන්ධන නිකුත් කරන ලෙසට ජනාධිපතිවරයා අදාල අංශ වෙත උපදෙස් ලබාදුන්නද එය නිසි ලෙස ක්‍රියාත්මක නොවූ බවයි.

Social and Equity

මේ මාසයේ ඩෙංගු රෝගින් 8,000 ඉක්මවයි

Social and Equity

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ අලුත්වැඩියාවක්

Social and Equity

ලිට්‍රෝ සමාගමෙන් සුභ ආරංචියක්

Social and Equity

ලංකාවේ යළි කොවිඩ් අවදානමක්

Social and Equity

People advised to get their COVID doses