Friday, July 10, 2026
Follow Us
පැතුම් කර්නර් රිමාන්ඩ්

පැතුම් කර්නර් ගැන අධිකරණය ගත් තීන්දුව


සමාජ ක්‍රියාකාරිකයෙකු වන පැතුම් කර්නර් ලබන 04 වනදා දක්වා අද (29) රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් පැතුම් කර්නර් ව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුනවල මහතා හමුවට ඉදිරිපත් කර තිබුණි.

ඒ අනුව 04 වනදා ඔහුව හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට යොමු කරන ලෙස ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුව පොලීසිය විසින් ආවරණය කර අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Aruna