Wednesday, April 08, 2026
Follow Us
කිරි, බිත්තර, කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහතට

සත්ව ආහාර වල උග්‍ර හිගයක්


කිරි, බිත්තර සහ කුකුල්මස් නිෂ්පාදනය බරපතල ලෙස පහත වැටී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

ඒ අනුව දියර කිරි නිෂ්පාදනය සියයට 19.8කින්, බිත්තර නිෂ්පාදනය සියයට 34.9කින්ද, කුකුල් මස් නිෂ්පාදනය සියයට 12.1කින්ද පහත වැටී ඇත.

එම අමාත්‍යංශය සදහන් කළේ සත්ව ආහාර නිෂ්පාදනය නිසියාකාරව නොලැබීම මෙම තත්ත්වයට මූලිකව හේතු වී ඇති බවයි.

Aruna