Thursday, July 09, 2026
Follow Us
ඉන්ධන පෝලිමක තවත් මරණයක්

තෙල් ගන්න ගිය පුද්ගලයෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණම


දින 4ක් ගම්පොළ නගරයේ ඉන්ධන පෝලිමක රැඳීසිටි තවත් පුද්ගලයෙක් මියගොස් තිබේ.

ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ පිහිටි විදුලි ව්‍යාපෘතියකට අනුබද්ධව සේවය කරමින් සිටි 51 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් ඇත.

සිව්දරු පියෙක් වන ඔහුගේ මරණයට හේතුව හදිසියේ හටගත් හෘදයාබාධයක් බවට අනාවරණය වී තිබේ.

Aruna