Monday, December 29, 2025
Follow Us
හෙට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ ජලය නෑ


අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (30) පැය 11 ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඒ අනුව හෙට රාත්‍රි 9 සිට පසුදින පෙරවරු 8 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටවනු ලබන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශවලටය.

Aruna