Thursday, July 09, 2026
Follow Us
අද ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල්

ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවිඩයක්


බස්නාහිර පළාතට අද (31) දින ඉන්ධන බෙදාහැරීම සිදුකෙරෙන ආකාරයේ ලැයිස්තුවක් ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් නිකුත් කර තිබේ.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් 284කට අද සිට ඉන්ධන බෙදාහැරෙන්නේ මේ ආකාරයෙනි.

එම පිරවුම්හල් ලැයිස්තුව පහත දැක්වේ.

Aruna