Friday, October 02, 2026
Follow Us
Social and Equity

ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්‍ෂ 11 ක් මේ වනවිට වෙළදපොලට නිකුත් කර ඇති බව ලිට්‍රෝ සමාගම පවසනවා. දෛනිකව ගෘහස්ථ ගෑස් සිලින්ඩර් එක් ලක්‍ෂ 50,000 කට ආසන්න ප්‍රමාණයක් වෙළද පොලට නිකුත් කරන බවයි එම සමාගමේ සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත පැවසුවේ.

Social and Equity

වැඩි ඡන්ද 57 කින් ඊයේ සම්මත වූ හදිසි නීතිය හෙවත් හදිසි අවස්ථා ප්‍රකාශනය තවත් මසක කාලයක් බලපැවැත්වෙන බව නීතිවේදීන් පවසනවා. නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාම නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ මසකට පසු හදිසි නීතිය පිළිබද පාර්ලිමේන්තුවේ විවාද කර යළිත් දීර්ඝ කිරීමට හැකියාව පවතින බවයි.

Social and Equity

A 20-year old woman had died and her sister was injured after they were hit by a moving train in Wellawatta last night, police said.

Social and Equity

ප්‍රභාත් ජයසූරියගේ අගනා පන්දු යැවීම

Social and Equity

පේනවට වැඩියෙන් රටපුරා පැතිරිලා

Social and Equity

රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහැර මංගල්‍යය අද සිට ආරම්භ වනවා. ඒ අනුව පස්වරුවේ පළමු පේලි පෙරහැර වීදි සංචාරය කරන බවයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් කුලසේකර නෙත් නිවුස් වෙත පැවසුවේ.

Social and Equity

A 30-year-old man died following a shooting incident in a house at Silva Mawatha, in Ratmalana last night, police said.

Social and Equity

ත්‍රිරෝද රථ සදහා QR පද්ධතිය යටතේ ඉන්ධන ලබා දෙයි

Social and Equity

වාහන රැසක් සහිත ව්‍යාපාර ස්ථානවලට ජාතික ඉන්ධන බලපත්‍රය හරහා QR ඛේතය ලබා ගැනීමේදී තවත් ගැටලුවක් මතුව තිබෙනවා. ව්‍යාපරික ස්ථානවල හිමිකරුවන් පැවසුවේ එක් ජංගම දුරකතනයකින්, එක් QR ඛේතයක් පමණක් ලබාගැනීමට ඉඩ සලසා ඇති බැවින් වාහන කිහිපයකට QR ඛේත ලබා ගැනීමේදී ගැටලුවක් පැනනගින බවයි.

Social and Equity

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ රාජපක්ෂ ජුන්ටාවේ කතාව ඉතාම නුදුරේදී අවසන් කරන බව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අවධාරණය කළේය.

Social and Equity

අද ගෑස් සිලින්ඩර් 140,000ක් බෙදා හැරේ

Social and Equity

අරගලය 4.0 නමින් අලුත් අරගලයක්

Social and Equity

විදෙස්ගත වීම සඳහා සූදානමින් සිටියදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ගුවන් යානයක් තුළදී පෙරේදා (26) අත් අඩංගුවට ගත් ධානිෂ් අලී නම් අරගලරුවා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Social and Equity

Lanka Private Bus Owners' Association (LPBOA) Chairman Gemunu Wijerathe said today that they are hoping to start the school and hospital transport services on August 1.

Social and Equity

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවී යාම සහ ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බවට පැතිරයන කතා අසා පුද්ගලයකු වත්තල හුණුපිටිය ප්‍රදේශයේ දී දුම්රියට පැන සියදිවි හානිකරගෙන තිබේ. (25) මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ කිරිබත්ගොඩ මායා මාවත ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි වේවැල්දෙණිය පතිරැන්නැහැලාගේ ආරියදාස නමැති අයකි.

Social and Equity

අම්බලන්ගොඩ ප්‍රදේශයේ ස්ථාන දෙකකදී ඊයේ සහ පෙරේදා සිදුවූ වෙඩි තැබීම් සම්බන්ධයෙන් පොලීසිය කරුණු රැසක් අනාවරණ කර ගෙන තිබෙනවා. එම සිද්ධීන්වලට මීට මාස 09 කට පමණ පෙර සිදු වූ අපරාධයක් මුල්වී ඇති බවටයි වාර්තා වන්නේ.

Social and Equity

අධිකරණ නියෝගයක් උල්ලංඝනය කරමින් ඊයේ (26) ගෝල්ෆේස් පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසල රැඳී සිටියදී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් අරගලකරුවන් සිව්දෙනා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.