Monday, December 29, 2025
Follow Us
ගෑස් සම්බන්ධයෙන් ලිට්රෝ සභාපතිගෙන් සහතිකයක්

මෙම වසර අවසාන වන තෙක් රට තුළ ගෑස් හිඟයක් ඇති නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ ඉදිරි වසරක කාලයක් සදහාද නව සැපයුම්කරුවකු තෝරා ගෙන ඇති බැවින් ඉදිරි මාස 16ක පමණ කාලයක් තුළ ගෑස් හිඟයක් මතු නොවන බවයි.

කෙසේ වෙතත් රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය පිළිබඳ අවධානය යොමු කරමින් ගෑස් අරපිරිමැස්මෙන් භාවිත කිරීමට ජනතාව කටයුතු කළ යුතු බවද ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.

Neth