Monday, December 29, 2025
Follow Us
ඇසල පෙරහැර වෙනුවෙන් විශේෂ දුම්රිය සේවා

7 වනදා සිට ක්‍රියාත්මකයි


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ඓතිහාසික ඇසල පෙරහැර නරඹන්නට පැමිණෙන්නන්ගේ පහසුකම් සලසමින් ලබන 7 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය දුම්රියන්ට අමතරව විශේෂ දුම්රිය සේවා කිහිපයක් ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.

Aruna