Friday, October 02, 2026
Follow Us
Social and Equity

බොරැල්ල සියලු සාන්තුවරුන්ගේ දේවස්ථානයේ තිබී සොයා ගැනුණු අත්බෝම්බය තබන ලද්දේ එවක රජයේ බලවතුන් විසින් බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

Social and Equity

ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටින අයට පණිවිඩයක්

Social and Equity

රට තුළ පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ආසන්න වශයෙන් මෙරට සෑම පවුල් 03 කින් එකක සිටින දරුවන්ගේ මානසික තත්ත්වය වෙනස් වී ඇති බව සේව් ද චිල්ඩ්රන් ජාත්‍යන්තර ආයතනය පවසනවා. ඒ, ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 09 ක් ආවරණය වන පරිදි පවුල් 2300 කට අධික සංඛ්‍යාවක් කේන්ද්‍ර කර ගනිමින් සිදුකළ සමීක්ෂණයක දත්ත අනාවරණ කරමින්.

Social and Equity

ඉන්ධන ලබාදිම වෙනුවෙන් විවිධ ක්‍රමවේදයන් හඳුන්වාදී ඇති නමුත්, ධීවර ප්‍රජාවගේ ඉන්ධන අවශ්‍යතා සපුරාලීම සඳහා මේවනතෙක් කිසිඳු නිශ්චිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක නොවන බව සමස්ථ ලංකා පොදු ධීවර සම්මේලනය පවසනවා.

Social and Equity

ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ජනාධිපති කමිටුවේන් දැනුම් දීමක්

Social and Equity

තෙල් ගන්න ගිය පුද්ගලයෙක්ට අත් වූ අවාසනාවන්ත ඉරණම

Social and Equity

වෙඩි වැදීමෙන් පුද්ගලයෙකු මියයයි

Social and Equity

රජයෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස්

Social and Equity

ඉන්ධන ගන්න බලන් ඉන්න ජනතාවට පණිවිඩයක්

Social and Equity

දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළඳපොලට

Social and Equity

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට රාත්‍රියේ ජලය නෑ

Social and Equity

හැකි ඉක්මනින් බූස්ටර් මාත්‍රා ලබා ගන්න

Social and Equity

The group had entered the party’s head office at Melder Place in Nugegoda at around 7.30am yesterday and had started searching the premises without giving any reasons for doing so
By Kurulu Koojana Kariyakarawana and Yohan Perera

Social and Equity

පැතුම් කර්නර් ගැන අධිකරණය ගත් තීන්දුව

Social and Equity

ආර්ථික අර්බුදය උග්‍රවීම හේතුවෙන් ඇඟළුම් කර්මාන්තශාලා වැසී යන තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය පවසනවා. එහි කැඳවුම්කරු ගාමිණී රත්නායක පැවසුවේ
මේවනවිටත් ඇඟළුම් කර්මාන්තශාලා කිහිපයක් වසා දමා ඇති බැවින් සේවකයන් විශාල පිරිසකට සිය රැකියා අහිමි වී ඇති බවයි.

Social and Equity

විශේෂඥ වෛද්‍ය පුහුණුව සඳහා වෛද්‍ය නිලධාරීන් විදෙස් රටවලට යැවීම තාවකාලිකව නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Social and Equity

කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය
ජනාධිපති ලේකම් කාර්යාලය සහ ප්‍රධාන ආර්ථික මරමස්ථානවලට පිවිසෙන දොරටු අවහිර කරමින් මහජන පීඩාවන් සිදු කළ බව කියන අරගලකරුවන් 21 දෙනකුගේ විදෙස් ගමන් වහාම තහනම් කිරීමට අධිකරණය ඊයේ (28 වැනිදා) පස්වරුවේ තීන්දු කළේය. අරගලකරුවන් ලෙස පෙනී සිටි අදාළ සැකකරුවන් විදේශ ගතවීමට සැලසුම් කර ඇති බවට බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇතැයි සඳහන් කරමින් කොටුව පොලිසිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ එම නියෝගය කළේය.

මෙම පුද්ගලයන්ගේ විදෙස් ගමන් තහනම් කර තිබෙන බවට ආගමන විගමන පාලකවරයාට, කටුනායක සහ මත්තල ගුවන්තොටුපොළවල් වෙත වහාම දන්වා යවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙලෙස විදෙස් ගමන් තහනම් කරනු ලැබුවේ වීගොඩවත්තේ කාශ්‍යප හිමි, තිසර නුවන්ත අනුරාධ, රුමේෂ් ඉන්දික, එල්.එන්.ඩී. පෙරේරා, ආර්.ඒ. රාජපක්ෂ, සිරිල් මනතුංග, ඉසුරු වර්ණකුල, රොෂාන් අලි දානිස් අලි, චන්දිමාල් ගමගේ, ඩී.ආර්.ඩී. බෙන්තරආරච්චි, එම්. කාසිම්, එන්. එම්. තවුෆික්, නිලන්ත සමිත් ප්‍රනාන්දු, බන්දුල ප්‍රභාත්, සමීර මධුසංක සිරිවර්ධන, එච්. එම්. ටී. ජී. මැණිකා, එම්.ආර්. චාරක ගිම්හාන්, චතුරිකා සරෝජිනී, ජේ. නිලන්ත, එම්. නිශාන්ති සහ සුදත් ලක්ෂ්මන් යන 21 දෙනාටය.

ඉකුත් 13 වැනිදා අරගලකරුවන් පිරිසක් ජාතික රූපවාහිනි සංස්ථාවට කඩාවැදී මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩලය බියගන්වා තර්ජනය කර සජීවී රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වූ රොෂාන් අලී දානිෂ් අලි සහ චමින්ද කැලුම්ප්‍රිය අමරසිංහ යන දෙදෙනාගේ විදෙස් ගමන් තනම් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ නියෝග කළේය.