Wednesday, April 08, 2026
Follow Us
පෞද්ගලික බස් සංගම් ගත් තීරණය

බලධාරීන්ගෙන් සුබවාදී පිළිතුරක් හිමිවෙයි


පෞද්ගලික බස් ධාවනය යම්තාක් දුරකට අද (06) දිනයේද් යථාවත් වනු ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න විශ්වාසය පළ කරයි.

ඔහු පැවසුවේ ප්‍රමාණවත් පිරිදි ඉන්ධන ලබාදීම සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් යම් සුභවාදී පිළිතුරක් හිමි වූ බවයි.

ඒ අනුව අද දිනයේදී සැලකිය යුතු මට්ටමකින් පෞද්ගලික බස් ධාවනයට හැකි වනු ඇති බව ගැමුණු විජේරත්න සදහන් කරයි.

QR කේතය යටතේ ප්‍රමාණවත් පරිදි ඉන්ධන හිමි නොවන බවට චෝදනා කරමින් පෞද්ගලික බස් සංගම් කිහිපයක් ඊයේ (05) දිනයේදි වර්ජනයක නිරත විය.

Aruna