Tuesday, February 17, 2026
Follow Us
බත් පැකට්ටුවේ සහ තේ කෝප්පයේ මිල අඩුවෙන ලකුණු …

ලබන සඳුදා (08) දිනයෙන් පසු බත් පැකට්ටුවක මිල සහ තේ කෝප්පයක මිල අඩුකිරීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.

මේ වනවිට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල අඩුවී ඇති බැවින් සහ ලබන සඳුදා ගෑස් මිලත් අඩුවීමට නියමිත බැවින් මෙම තීරණයට එළඹෙන බවයි එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ.

LNW