Tuesday, February 17, 2026
Follow Us
තවත් ඝාතනයක්

වත්තල මුහුදු තීරයේ නාඳුනන මළ සිරුරක්


අත් පා ගැට ගසා දමා තිබූ නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් වත්තල, දික්ඕවිට මුහුදු තීරයෙන් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 35-40ත් අතර වයසක පසුවන බව පොලීසිය සඳහන් කළේය.

Aruna