Tuesday, February 03, 2026
Follow Us
පාසල් සිසුන්ටත් පා පැදියක්

ධර්මාශෝක විදුහලෙන් අලුත් වැඩක්


ඉන්ධන අර්බුදය ඇතුළු පොදු ප්‍රවාහන සේවා වල අඩුපාඩු හේතුවෙන් කිසිවිටෙකවත් එය ඉගෙනීමට බාධාවක් කර නොගෙන පාසලට පැමිණිය හැකි ක්‍රමවේදයක් වන පා පැදිය පාසල් සිසුන් අතර ජනප්‍රිය කරවීමේ චේතනාවෙන් පාසල් ළමුන්ගේ පා පැදි සවාරියක් අද(05) අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහල ඉදිරිපිට ආරම්භ කර තිබිණි.

මෙම වැඩසටහන සංවිධානය කර ඇත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ ශිෂ්‍ය නායක මණ්ඩලය විසිනි.

ධර්මාශෝක විදුහල ඉදිරිපිට ගාලු පාරේදී ආරම්භ කෙරුණු මේ පා පැදි සවාරිය අම්බලන්ගොඩ නගරයේ පාසල් කිහිපයක් පාදක කොට ගනිමින් විථි සංචාරය කෙරිණි.

Aruna