Tuesday, February 17, 2026
Follow Us
අනිද්දා නුගේගොඩදී දැවැන්ත රැළියක්

අරගලකරුවන් සටන අත්නොහරින ලකුණු


අනිද්දා දිනයේදී නුගේගොඩදී දැවැන්ත මහජන රැලියක් පැවැත්වීමට ගාලු මුවදොර අරගලකරුවන් තීරණය කර තිබේ.

මර්දනය, හදිසි නීතිය ඇතුළු කරුණු ගණනාවකට එරෙහිව මෙම රැළිය සංවිධාන කර ඇත.

නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨය කේන්ද්‍ර කර ගනිමින් ආරම්භ වන මෙම මහජන රැළිය සදහා වෘත්තිය සමිති, අන්තර් විශ්ව විද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය , සිවිල් සංවිධාන ඇතුළු කණ්ඩායමක්ද එක්වීමට නියමිතයි.

 

Aruna