Thursday, July 09, 2026
Follow Us
ජෝශප් ස්ටාලින් අත්අඩංගුවට

ලංකා ගුරු සංගමයේ ලේකම් අධිකරණ නියෝග කඩකරලා


ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, අධිකරණ නියෝගයක් කඩකරමින් විරෝධතාවයක් පැවැත්වීම හේතුවෙනි.

Aruna