Monday, December 29, 2025
Follow Us
රයිස්,කොත්තු මිල අඩු වෙන ලකුණු

තෙල් මිල අඩුවුනොත් ආහාර මිලත් අඩුවෙයි


ඉන්ධන මිල අඩු කළහොත් ආපනශාලාවල ආහාර පානවල මිල 20% අඩු කරන බවත් ගෑස් සැපයීම ඉතා සක්‍රියව සිදු කෙරෙන නිසා වසා දමා තිබූ ආපනශාලාවලින් බොහෝමයක්ම මේ වනවිට විවෘත කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් ඇල්පිටියේ පැවති මාධය හමුවකදී පවසා ඇත.

ඉන්ධන මිල සැලකිය යුතු මට්ටමකින් අඩුවේනම් සිය ආපනශාලාවල ආහාර මිල 20% අඩු කරන බවද ඔහු පැවසිය.

ඒ අනුව ප්ලේන්ටියේ සිට රයිස් ,කොත්තු මිලද අඩුවෙන බව ඔහු මෙහිදි වැඩි දුරටත් පැවසීය.

Aruna