Monday, December 29, 2025
Follow Us
කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළට

සමස්ථ කොරෝනා ආසාදිතයින් 665,847ක්


තවත් කොරෝනා ආසාදිතයින් 108ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 665,847කි.

Aruna