Sunday, June 21, 2026
Follow Us
Cookery

පොද වැස්සෙන් ජීවය ලබන ඉඳලෝලු, ග්‍රාමීය ජනතාවට නම් හුරුපුරුදු ය. බිම්මල් හෙවත් හතු වර්ග අතුරෙන් දිව්‍ය බොජුන් පරදන රසයක් ගෙනෙන ඉඳලෝලු, වැස්සත් සමඟ පිපෙන හතු වර්ගයකි.

Cookery

මුං කිරිබත් යනු මුං ඇට මිශ්‍රකර සාදා ගනු ලබන කිරිබත්ය. එය අධික සිසිලස ගුණයෙන් යුක්ත වන අතර ශරීරයේ දාහය නිවන, ඇඟ සිසිල් කරන ගුණයෙන් යුක්ත නිසා අම්ල පිත, අර්ශස්, මල බද්ධය, ඇඟ දැවිල්ල රෝගවලින් පෙළෙන අයට ඉතාමත් ගුණදායී ආහාරයකි.

Cookery

අපේ ගම්වල අත්තම්මලා සිංහල අලුත් අවුරුද්ද කිට්ටු වෙනකොට සිංහල අච්චාරුවක් හදන්න අමතක කරන්නේ නැහැ. සිංහල අච්චාරුවක් නැති අලුත් අවුරුද්දක් තියෙනව ද? ඉතින් අපිත් මේ විදිහට සිංහල අච්චාරුව හදලා බලමු.

Cookery

කජු කියන්නේ හරිම පුදුම කෑමක්. මොන විදිහට කෑවත් කජුවල තියෙන්නේ පුදුම රසක්. අපේ ගමේ විදිහට කිරි රසට ක්‍රීම් ගතියට හදන මේ කජු මාළුව බත්, පාන්, ඉඳිආප්ප වගේම පිට්ටු එක්කත් හරිම රසයි.

Cookery

අවශ්‍ය දේවල්

කැකුළු හාල් ග්‍රෑම් 500 ක්

පොල් කිරි මිලිමීටර් 500 ක්

Cookery

අච්චාරුවල ඇති ලුණු රස, ඇඹුල් රස, රටඉඳිවල පැණි රස ගතිය මිශ්‍ර වුණ අච්චාරු ටිකක් බත් වේලට එකතු වුණාම කවුද බත් කන්න අකමැති වෙන්නේ. ඔබත් මෙච්චරකල් වෙන අය හදපු මැලේ අච්චාරුවල රස බලපු කෙනෙක් නම් මෙදා සැරේ තමන්ම අත්හදා බලන්න.

Cookery

විවිධ රසැති කේක් අතරට වෙනස්ම රසයක් ඇති ලෙමන් කේක් එකකි. දෙහි යුෂ එකතු කරගනිමින් සාදාගත හැකියි.

Cookery

බොහෝ නිවෙස්වල ඉතාමත් බහුලව මෙම සහල් කිරිබත සාදනු ලබන අතර සෑම කෙනෙක්ම පාහේ මෙය ආහාරයට ගැනීමට ඉතාමත්ම ප්‍රිය කරයි.

Cookery

ලස්සනට පිපිලා තියෙන නෙළුම් මල්වලින් රසවත් කෑම හදන්න පුළුවන් කියල හිතුවෙ නෑ නේද?

Cookery

ලස්සන පාටින් තියෙන මේ වැනිලා බටර් කේක් එක තේ වෙලාවකට වගේනම් නියමෙට ගැළපෙනවා. ඒ වගේම තමයි උපන්දින කේක්වලට එහෙම ගන්නෙත් මේ රිබන් කේක් එක තමයි. බටර් කේක් එකක් හදාගන්න දන්නා ඔයාලාට මේ රිබන් කේක් එක හදන එක මහ ලොකු වැඩක් නෙවෙයි.

Cookery

ජාඩියට මූඩිය වගේ කියන්නෙ හොඳට පෑහෙන, ගැළපෙන එහෙම නැත්නම් අද කාලෙ භාෂාවෙන් කියනවා නම් නියමෙට සෙට් වෙන අයගේ සංයෝගයක්නේ. ජාඩි කියන්නේ ඕනෑම කෑමක් එක්ක පෑහෙන කෑමක්.

Cookery

ජෙලි වර්ගවල රස බලන්න ගොඩක්ම කැමැති අපේ පොඩිත්තෝ. ඉතින් මේ කියන්න යන විදිහට සෞඛ්‍යාරක්ෂිතව ජෙලි රස බලන්න පුළුවන්.

Cookery

ඉතාමත් ගුණ පණ දෙන ආහාරයකි. කිරිබතේ ගුණත් කොල්ලුවල ගුණත් දෙකම ලැබේ.විශේෂයෙන්ම වකුගඩු රෝග, මූත්‍රා රෝග, පිළිකා තත්ත්ව, ගු දය තුළ ඇති රෝග, මළබද්ධය ආදියට ගුණ දෙයි, කොල්ලු වනාහි ඇට වර්ගවලින් ඉතාමත් ගුණදායක ඇට වර්ගයකි.

Cookery

ගොඩ දෙනෙක් මාළු ඇඹුල් තියල් ගැන දැන සිටියත් කුකුළු මස් අැඹුල් තියල් ගැන එතරම් දැනුවත් නැහැ. කුකුළු මස් අැඹුල් තියල්... මාළු අඹුල් තියල් තරම්ම රසවත්. මෙන්න මේ විදිහට හදලා බලමු.

Cookery

වෙනදට නිකම්ම උයලා, තෙල්දාලා කන කතුරුමුරුංගා මල්වලින් රසවත් ඔම්ලට් එකක් මේ විදිහට හදමු ද?

Cookery

දේශීය වෛද්‍ය ක්‍රමයට සකසන ඔෟෂධීය කිරිබතකි. ඔෟෂධීය ගුණයෙන් පරිපූර්ණ, ශක්තිය වඩවන, නිරෝගී බව ඇති කරන අතීතයේ සිටම හෙළ වෙදැදුරන් භාවිත කළ වටිනා ආහාරයක් මෙන්ම ඔෟෂධයක් ලෙස ද සඳහන් කළ හැකිය. මෙය වෙද කිරිබත ලෙස හඳුන්වා දිය හැකිය.

Cookery

මාළු ඇඹුල්තියල් කිව්වම අපිට මුලින්ම සිහි වෙන්නෙ දකුණු පළාත. මන්ද මාළු ඇඹුල් තියලට දකුණු පළාත තරම් දක්ෂ රසවත් රෙසිපියක් අපට වෙන කොහෙන්වත් උරුම නොවන නිසා. මුහුදින් වටවුණු අපේ දිවයිනේ මාළු ඇඹුල් තියලට බොහෝ ඉල්ලුමක් තියෙනවා. නියම පදමට රෙසිපියට හදා ගන්නා මාළු මාසයකට අධික කාලයක් කල් තබා ගන්න පුළුවන්.

Cookery

මඤ්ඤොක්කා හැම විදියටම හදපු එකේ කරි එකක් වගෙත් හදමුද? එහෙනම් මේ විදිහට හදලා බලන්න.