Thursday, March 05, 2026
Follow Us
ස්පයිසි ස්නැක්

දෙකට පළාගත් කොස් මදුළු ටිකක්

කඩල පිටි කප් 1 1/2ක්

මිරිස් කුඩු තේ හැන්දක්

කහ කුඩු ස්වල්පයක්

සූදුරු ඇට ටිකක්

සිහින්ව ලියාගත් කරපිංචා

ලුණු

01. කොස් හැර අනෙක් සියල්ල එකට එක් කර වතුර දමාගන්න.

02. එයින් තරමක් ඝනකම බැටර් එකක් සාදාගන්න.

03. කොස් මදුළු බැටර් එකේ දවටා ගැඹුරු තෙලේ බැදගන්න.

04. අවශ්‍ය පමණ තෙල් රත් වෙන්න තබා මිශ්‍රණය තේ හැන්දක පමණ ප්‍රමාණයක් තෙලට දමා දුඹුරු පැහැ වනතුරු බැදගන්න.

 

Tharuni