ජෙලි වර්ගවල රස බලන්න ගොඩක්ම කැමැති අපේ පොඩිත්තෝ. ඉතින් මේ කියන්න යන විදිහට සෞඛ්‍යාරක්ෂිතව ජෙලි රස බලන්න පුළුවන්.
කෙනෙක් කතාබහක් නැතුව මුල්ලකට වෙලා ඉන්නවනම් නෝක්කාඩුවට පිට්ටු ගිලලද කියල අහන එක අපේ පුරුද්දක් නේ.
අඹ, දිවුල්, ස්ට්‍රෝබෙරි වැනි ජෑම් වර්ගවල රස බලා ඇතත් ඔබ තවමත් රසම රස පේර ජෑම්වල රස බලා නැතිව ඇති. එහෙම නම් රස පේර ජෑම් එකක් හදන්න දැන් පුළුවන්.
වෙනදට නිකම්ම උයලා, තෙල්දාලා කන කතුරුමුරුංගා මල්වලින් රසවත් ඔම්ලට් එකක් මේ විදිහට හදමු ද?
අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වාභාවික පානයන් සඳහා අවධානය ලබා දීම ඉතාම වැදගත් වේ.මෙවැනි ස්වාභාවික පානයන් අතරින් මුරුංගා තේ සඳහා මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිළිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ.
හැමදාම කන පොල් රොටියෙන් එහාට ගිය රොටියක් මේක. මඤ්ඤොක්කා පිටි ග්‍රෑම් 200 (මඤ්ඤොක්කා පිට්ටු සඳහා පිළියෙල කරගත්), පාන්පිටි ග්‍රෑම් 100ක්, ගාගත් පොල් ගෙඩි 1ක්, රම්පේ, කරපිංචා ස්වල්පයක්, සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්, සිහින්ව ලියාගත් බී ලූනු ග්‍රෑම් 50ක් සහ බටර් ස්වල්පයක් අවශ්‍ය වේ.
බොහෝ ශාකවලින් නිෂ්පාදනය කරනු ලබන තෙල් වර්ග පිළිබඳව ඔබ දන්නා නමුත් මුරුංගා ඇටවලින් නිෂ්පාදනය කරන තෙල් පිළිබඳව බොහෝ දෙනෙක් පාහේ නොදනී.
අප ශරීරය නිරෝගීව පවත්වාගත හැකි ස්වාභාවික පානයන් සඳහා අවධානය ලබා දීම ඉතාම වැදගත් වේ. මෙවැනි ස්වාභාවික පානයන් අතරින් මුරුංගා තේ සඳහා මේ වනවිට ලොව පුරා බොහෝ දෙනකුගේ අවධානය යොමු වී තිබේ. මුරුංගා ශාකය ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රදේශවල පහසුවෙන් වගාකර ගත හැකි හෙයින් මුරුංගා තේ පානය පිළිබඳව අපගේ දැනුම වර්ධනය කරගැනීම වැදගත් වේ.
සුදු කැකුළු හාලේ බතයි, චව් චව් කරියයි, පොල් සම්බෝලයකුයි තිබ්ෙබාත් හිතේ හැටියට කන්න පුළුවන්. අත්තම්මා හදන චව් චව් කරිය ගැන හොඳටම දන්න අප්පච්චි කිව්වේ එහෙමයි.
බයිට් වෙවී කන්න වෙනස්ම කෑමක් ගෙනාව ඔන්න. මේක නිකම් ඉන්න වෙලාවට හදලා හප හප ඉන්න කියාපු බයිට් එක.
චව් චව් තෙම්පරාදු කරලත් රස බලන්න පුළුවන්. චව් චව් තෙම්පරාදුවට මේ කළමනා ටික සූදානම් කරගන්න.
Page 11 of 44