Saturday, February 07, 2026
Follow Us
Social and Equity

Health authorities stated that 3,676 persons tested positive for COVID-19 yesterday, raising the country’s total detections to 369,359.

Social and Equity

ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් සොයා බලා කරුණු වාර්තා කිරීමට පත් කෙරුණු අමාත්‍ය මණ්ඩල අනු කමිටුව සහ ගුරු විදුහල්පති වෘත්තිය සමිති අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Social and Equity

තවත් ස්ථානයක් වසා දැමේ

Social and Equity

The Government this week decided on two further steps to strengthen the country’s fight against the COVID-19 pandemic, as they sought to increase the import of vaccines and oxygen.

Social and Equity

වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් වෙළෙඳ සංගම් ගත් තීරණය

Social and Equity

කහපාට ගෑස් පාරිභෝගිකයන්ට සුබ පණිවුඩයක්

Social and Equity

සමූහ වන්දනා අවලංගු කරයි

Social and Equity

කහටගහ මිනිරන් පතල කැනේඩියානු සමාගමකට විකුණා දැමීම සඳහා කර්මාන්ත අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකු උත්සහ දරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා. විෂය භාර අමාත්‍යවරයා හෝ අමාත්‍යංශ ලේකම්වරයාගේ උපදෙස්වලින් තොරව අදාල නිලධාරියා කහටගහ මිනිරන් පතල විකුණා දැමීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමින් සිටින බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

Social and Equity

A total of 12 staff members of Parliament tested positive to Covid-19 following Rapid Antigen Tests (RAT) carried out today, Sergeant-at-Arms Narendra Fernando said.

Social and Equity

හෙද හෙදියන් 105දෙනෙකුට කොරෝනා

Social and Equity

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර තිබෙනවා. එරට ක්‍රිකට් ආයතනය ඊයේ ඒ බව නිල වශයෙන් නිවේදනය කළා.

Social and Equity

දකුණු පළාත තුල ඉකුත් පැය 24 තුල නව කොවිඩ් ආසාදිත රෝගින් 1,457 දෙනෙකු වාර්තා වි ඇති බැව් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලය පවසයි.

Social and Equity

While stressing that Epidemiology Unit is accused of the credibility of the morbidity and mortality data on COVID -19, Government Medical Officers Association (GMOA) in a missive to the President said that the Epidemiology Unit has failed in all the six tasks they are accountable for.

Social and Equity

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ රට වසා දැමීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සියලු ක්ෂේත්‍රවල වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කරමින් සිටින බව ජාතික වෘත්තිය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ පැවසුවේ ඉදිරි දින 04 පුරා එම සාකච්ඡා පවත්වන බවයි.

Social and Equity

සංචරණය සීමා කිරීමට ගත් තීරණය

Social and Equity

ටයර් දමා කොවිඩ් මළ සිරුරු පුච්චන්න නගරාධිපති සැරසෙයි

Social and Equity

කොවිඩ් මරණ 171ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Social and Equity

ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් වෛරසයේ විකෘති ප්‍රභේද තුනක් මේ වන විට හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.