Sunday, July 06, 2025
Follow Us
ජනප්‍රිය නිළිය හදිසියේ මියයයි

කුරුණෑගල රෝහලකදී සිදු වු රටම කම්පා කළ මරණය


මෙරට උසම සිනමා නිළිය ලෙස හඳුන්වන විශාකා සිරිවර්ධන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේනවා

පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කරනවා.

ඇය මියයන විට ඇය 64 වන වියේ පසුවිය.

අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ.

(Aruna)