Tuesday, November 11, 2025
Follow Us
ඩෙල්ටා ප්ලස් ශීඝ්‍රයෙන් පැතිර යා හැකි බවට අනාවරණය වෙයි

නවතම පරීක්ෂණයකින් හෙළිවූ දේ


ඩෙල්ටා ප්ලස් කොවිඩ් ප්‍රභේදය ශීඝ්‍රයෙන් පැතිර යාමේ හැකියාවක් පවතින බව බ්‍රිතාන්‍ය වෛද්‍යවරු සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම මේ වනවිට බ්‍රිතාන්‍යයේ කොරෝනා ආසාදිතයන්ගෙන් සියයට හයක් ඩෙල්ටා ප්ලස් ආසාදිතයන් බවයි හඳුනාගෙන ඇත්තේ.

(Aruna)