Saturday, December 27, 2025
Follow Us
කොවිඩ් අඩු වෙද්දී තවත් මාරාන්තික රෝගයක් ශ්‍රී ලංකාවෙන්

රෝගීන් 21,154ක් වාර්තා වෙයි


දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය සමග ඩෙංගු රෝගයේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කළේ මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 21,154ක් වාර්තා වී ඇති බවයි.

ඩෙංගු රෝගයෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව 10ක්.

බස්නාහිර පළාතට අමතරව, මහනුවර, ගාල්ල, මාතර, කුරුණෑගල, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලින් ද රෝගීන් වැඩි වශයෙන් වාර්තා වනවා.

(Aruna)