Saturday, February 07, 2026
Follow Us
Social and Equity

ශ්‍රී ලංකාවේ ඩෙල්ටා වෙනස්වීම ගැන අනාවරණයක්

Social and Equity

ක්‍රෙඩිට් කාඩ්පත් භාවිතා කරන සියලුම ශ්‍රී ලාංකිකයින්ට විශේෂ දැනුම් දීමක්

Social and Equity

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් රට සතියක කාලයක් වසා දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහනායක හිමිවරුන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපි යොමු කරමින් ඉල්ලා තිබෙනවා.

Social and Equity

කොවිඩ් මරණ 195ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

Social and Equity

එළඹෙන 21 වනදා පවැත්වීමට නියමිත පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකිවයුත්තන්ට නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරෝධය පා දිවයින පුරා ක්‍රියාත්මක කළු කොඩි විරෝධතාවය පිළිබඳව කතෝලික අගරදගුරු පදවිය කරුණු පැහැදිලි කරණු ලැබුවේය.

Social and Equity

ගොඩනැගිලි ඉදි කිරීම් නවතී

Social and Equity

ඉදිරි සති දෙක තුන තුළ මෙරට කොවිඩ් ආසාදිතයින්ට වෙන දේ

Social and Equity

දෛනිකව වාර්තාවන පුද්ගල මරණ අතර වයස අවුරුදු 60ට අඩු පුද්ගලයින්ගේ මරණවලද ක්‍රමික වැඩිවීමක් දක්නට ලැබෙනවා.

Social and Equity

Prices of all bakery products including bread will be increased from next Monday (23), Bakery Owners' Association said.

Social and Equity

කොවිඩ් දරුවෙකු බලා ගන්නා විට මේවා ගැනත් සැළකිලිමත්වන්න

Social and Equity

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිතිවල අවධානය යොමුව තිබෙනවා.

Social and Equity

මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායකට කොරෝනා වෛරසය ආසාදනය වි තිබෙනවා. නෙත් නිවුස් වෙත වාර්තා වුණේ ඔහුගේ පවුලේ සමාජිකයින් කිහිප දෙනෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

Social and Equity

ඩෙල්ටා වෛරසය ආසාදනය වූ පුද්ගලයෙකුට රෝග ලක්ෂණ පහළවීම සඳහා අවම වශයෙන් දින 05 ක හෝ 06 ක කාලයක් ගතවන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ පර්යේෂණවලදී අනාවරණය වී තිබෙනවා. රෝග ලක්ෂණ පහළ නොවුවද තවත් පුද්ගලයෙකුට වෛරසය ආසාදනය වීම සිදුවන බැවින් මෙය ඉතා භයානක තත්තවයක් බවයි එම විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පෙන්වා දෙන්නේ.

Social and Equity

කොළඹ රෝගීන්ගෙන් 90%කට ඩෙල්ටා

Social and Equity

පවතින කොරෝනා තත්ත්වය සැලකිල්ලට ගනිමින් තවත් නගර කිහිපයක කඩ සාප්පු වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අතරට ගාල්ල තවලම, මාතර හා කඹුරුපිටිය, අනුරාධපුරය, හැටන් කොටගල, ගල්ගමුව හා කිලිනොච්චිය ද අයත්. ගාල්ල නෙත් වාර්තාකරු රවීන්ද්‍ර චන්ද්‍රලාල් පැවසුවේ ගාල්ල නගරයට පිවිසෙන ජනතාවද සීඝ්‍රයෙන් අඩු වී ඇති බවයි.

Social and Equity

මෙරට කොවිඩ් එන්නත්කරණ වැඩසටහන යටතේ සයිනොෆාම් එන්නත ලබාගත් තවත් පුද්ගලයින් එක් ලක්ෂ 7,930 දෙනෙකු සිය එන්නත්කරණය ඊයේ දිනයේදී සම්පූර්ණ කළා.

Social and Equity

රජයේ සංඛ්‍යා ලේඛනවලට අනුව දෛනික කොවිඩ් මරණ ප්‍රමාණය 200 ආසන්නයට පැමිණ ඇති බවත්, මේ වනවිට දැඩි අසාධ්‍ය තත්වයේ පසුවන රෝගීන්ට දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට බැරි තත්වයට, ශ්වසන ආබාධ සහිත කොවිඩ් රෝගීන්ට රෝහලක ඇඳක් සොයාගත නොහැකි තත්වයට රෝහල් ධාරිතාවය අර්බුදයට ගොස් ඇති බවත් රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.

Social and Equity

දුම්රිය ස්ථාන 10ක් වැසෙයි