Friday, December 26, 2025
Follow Us
Social and Equity

මෙරට වාහන වෙළෙඳපොළේ ඇති වෙලා තියෙන තත්ත්වේ

Social and Equity

ඊයේ (16) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 2271ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

The ‘Black Fungus’ academically named ‘mucormycosis’ could damage to eyes and brains resulting in vision loss if immediate medical assistance is not sought, a medical expert said.

Social and Equity

වැටුප් විෂමතා ගැටලුව සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවද අසාර්ථක වී තිබෙනවා. එම සාකච්ඡාවේදී ද බලාපොරොත්තු වූ මට්ටමින් විසඳුමක් නොලැබුණු බවයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් සඳහන් කළේ.

Social and Equity

එන්නත ලබානොගත් අයට දැනුම්දීමක්

Social and Equity

නාරාහේන්පිටින් හමුවූ ‘බෝම්බයෙන්’ හෙළිවූ තොරතුරු

Social and Equity

Police investigations have revealed that the grenade found in the toilet of a private hospital was taken from a drawer at the residence of a minister in Wijerama Mawatha, Colombo 7.

Social and Equity

විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය බලධාරීන්ගෙන් කළ ඉල්ලීම

Social and Equity

කටුනායක ගුවන් තොටුපොළේ ආරක්ෂාව තරකරයි

Social and Equity

The couple accused of making a pornographic video in Pahanthudawa, Balangoda has been released by Balangoda Magistrate Jayaruwan Dissanayake on two surety bails of Rs. 50,000 each, yesterday (16).

Social and Equity

ගුරුවරයා තිනි නොකරන්නැයි මවු පියන්ගෙන් ඉල්ලීමක්

Social and Equity

New data from Moderna Inc's (MRNA.O) large COVID-19 vaccine trial shows that the protection it offers wanes over time, supporting the case for booster doses, the company said in a news release on Wednesday.

Social and Equity

Teachers who conduct online classes for students can lodge a complaint directly with the CID if any party or individual threatens them not to indulge in online teaching activities, the Police Headquarters announced.

Social and Equity

ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගයේ අයදුම් පත් යොමු කිරීම තව සතියකින් කල් දාන්න

Social and Equity

ඊයේ (15) දිනය තුළ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් ගණන 2314ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

Social and Equity

සතොස ආයතනයේ මුල්‍ය අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. කොළඹ වරායේ ගබඩා කර තිබූ සුදුලූනු කිලෝග්‍රෑම් 54,000 වංචා සහගත ලෙස වෙනත් මුදාහැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණවලට අදාලවයි මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Social and Equity

මෙරට සිදුවූ භූ කම්පන පිළිබඳව නිසියාකාර නිරීක්ෂණයක් සිදුවී නෑ

Social and Equity

කොතලාවල ආරක්ෂක සරසවිය වෙත අනෛතික ලෙස සිවිල් සිසුන් බඳවා ගැනීම සිදු කරන අයුරු විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය දැඩි නොසතුට සහිත ව නිරීක්ෂණය කරයි. ඉතා පෘථුල පරාසයකට අයත් වන ප්‍රථම උපාධි පාඨමාලා රැසකට සිසුන් බඳවා ගැනීම පිණිස ඔවුහු නුදුරු දිනෙක පුවත්පත් සහ සමාජ මාධ්‍යවල දැන්වීම් ප්‍රසිද්ධ කර ඇත. මීට අතිරේක ව, දැනට රාජ්‍ය සරසවිවල ජීව විද්‍යාව හා සම්බන්ධ විවිධ පාඨමාලාවල අධ්‍යයනයෙහි නියුතු සිසුන් 100 ක පමණ කණ්ඩායමක් කොතලාවල වෛද්‍ය පීඨය වෙත යොමු කරමින් යට කී අඛණ්ඩ අනෛතික භාවයට ප්‍රයෝගකාරී ලෙස රජය ආධාර සපයමින් ද සිටියි. මෙම සිසුනට වෛද්‍ය අධ්‍යාපනය වෙත ප්‍රවේශ වීමේ අවස්තාව ඉතාම අසාධාරණ ලෙස වැළකී ඇත්තේ 2019 විශ්වවිද්‍යා ලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ දැඩි අපරික්ෂාකාරී බව හේතුකොට ගෙන ය. රාජ්‍ය විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨවල ප්‍රවේශය පුළුල් කරමින් එය නිවැරදි කරනු වෙනුවට, අවාසනාවන්ත ලෙස, රජය සහ ඕනෑම අවධානමක් ගෙන කොතලාවල සරසවි න්‍යාය පත්‍රය ප්‍රවර්ධනය කරන ඉහල නිලධාරීහු සිවිල් සිසු අධ්‍යාපනයට නෛතික බලය අහිමි කොතලාවල සරසවිය වෙත මෙම සිසුන් යොමුකර ඇත.