Friday, December 26, 2025
Follow Us
Social and Equity

ඊයේ (19) දිනයේ මෙරටින් හඳුනාගත් මුළු කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 1733ක් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Social and Equity

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටුයතු කරන්නැයි සිදු කෙරුණු යෝජනාවක් ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධන විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Social and Equity

මහජනතාවගේ විමසිලිමත්භාවය නිසා මහා විනාශයක් වැළකෙයි

Social and Equity

ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බිනර පුන් පොහෝ දිනය අදයි

Social and Equity

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භවනවා.

Social and Equity

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට අමතරව තවත් ක්‍රීඩකයින් පස් දෙනෙකු ඩුබායි වෙත රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරිම් කමිටුවේ අවධානය යොමුව තිබෙනවා. ඒ මේ වන විට ඒ සදහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින් 19 දෙනාගෙන් යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශ කිරීම සදහායි.

Social and Equity

මේ වන විට මෙරට පුද්ගලයින් එක්කොටි නව ලක්ෂ 68,195 දෙනෙකු පූර්ණ එන්නත්කරණයට ලක් කර තිබෙනවා.

Social and Equity

කලකට පසු මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව සහ මරණ සංඛ්‍යාව අඩු වී තිබෙනවා.

Social and Equity

සබරගමුව හා බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සෙසු ප්‍රදේශවල සවස 02න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

Social and Equity

ආධාර දීමට බිලියන ගණනක මුදලක් වෙන් කිරීමට සිදුවෙයි

Social and Equity

වැඩි මිලට බඩු විකුණන ජංගම රථ වලට වෙන දේ

Social and Equity

තවත් කොවිඩ් මරණ 121ක් වාර්තා වෙයි

Social and Equity

Following discussions with Finance Minister Basil Rajapaksa yesterday, it has come to a conclusion with the milk powder importers to increase the price of 1 kg of imported milk power by Rs.200.

Social and Equity

Several medical professional bodies have raised concerns opposing the decision to re-open liquor shops claiming that with this decision, COVID-19 norms are going for a toss.

Social and Equity

කටුනායකට විශේෂ ගුවන් යානයක්

Social and Equity

ඉදිරි සති දෙක ඇතුළත සීනි ආනයනය සදහා අවසර ලබා නොදුනහොත් වෙළදපොලේ සීනි හිගයක් ඇතිවිය හැකි බව අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනකරුවන් අනතුරු අගවනවා.

Social and Equity

දෙකෝටි දහ නව ලක්ෂ 19,413ක් වන මෙරට ජනගහනයෙන් සියයට 50කට මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබා දී ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ඒ අනුව මේ වන විට එන්නත් දෙකම ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව එක් කෝටි නව ලක්ෂ 68,195 දෙනෙක් වනවා.

Social and Equity

Local banks on their own have started implementing a set of measures on limiting foreign currency transactions via debit and credit cards due to the volatility prevailing in the country’s forex market arising from the shortage of US dollars.