Tuesday, March 31, 2026
Follow Us
පාකිස්ථානයේදී ඝාතනය වූ ප්‍රියන්ත කුමාරගේ දේහය දිවයිනට

ළඟම ඥාතීන් වෙත භාරදීමට නියමිතයි


පාකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී මැර පිරිසක් විසින් ඝාතනය කරන ලද දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහය, ලාහෝර් සිට UL 186 ඔස්සේ පස්වරු 5.00ට කොළඹට රැගෙන විත් තිබෙනවා.

ඒ අනුව එම දේහය ඔහුගේ ළඟම ඥාතීන් වෙත භාරදීමට නියමිත බව වාර්තා වනවා.

(Aruna)