Wednesday, September 30, 2026
Follow Us
කොවිඩ් මර්දන එන්නත් තොගයක් දිවයිනට

ෆයිසර් එන්නත් මාත්‍රා 1,343,160ක් ශ්‍රී ලංකාවට


තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 1,343,160ක් තොගයක් ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබේ.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිළදී ගත් එම එන්නත් තොගය එමිරේට්ස් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් දිවයිනට රැගෙනවිත් ඇත.
ගුවන් තොටුපළ අප වාර්තාකරු පැවසුවේ (05) සවස එම එන්නත් දිවයිනට රැගෙනවිත් ඇති බවයි‍.

(Aruna)