Wednesday, September 30, 2026
Follow Us
දිවයින පුරා විදුලිය බිඳවැටෙයි

සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක්


දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුමේ බිඳ වැටීමක් සිදුව තිබේ.

විදුලි බල අමාත්‍යංශය සදහන් කළේ සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් හේතුවෙන් මෙම විදුලි බිද වැටීම සිදුව ඇති බවයි.

මේ අතර විදුලිබල ඉංජිනේරුවන්ද මේ වනවිට අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක නිරතව සිටියි.

(Aruna)